හලෝ යාළුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ 2011 දෙසැම්බර් වල නිකුත් වෙච්ච බලනවා නම් බලන්න වටින හොද චිත්‍රපටි 5 ක් ගැන. ඔන්න පල්ලෙහායින් දැම්ම
සැ.යු ඩවුන්ලෝඩ් ලින්ක් එක මෙන්ම ඔන්ලයින් බලන්න පහසුකමද සපයා ඇත :-)
- Mission: Impossible - Ghost Protocol (2011)
- Sherlock Holmes: A Game of Shadows (2011)
- Alvin and the Chipmunks: Chip wrecked (2011)
- War Horse (2011)
- The Adventures of TinTin (2011)
ඔන්න දෙන්න යන චිත්‍රපටි වල නම්ටිකත් කීව පහලින් ඒවවල ඔන්ලයින් බැලීමේ පහසුව මෙන්ම බාගත කොට බැලීමටත් හැකියාව ඇත.
- Mission: Impossible - Ghost Protocol (2011)
Mission: Impossible චිත්‍රපට මාලාවේ 4 වෙනි චිත්‍රපටිය තමා
Mission: Impossible - Ghost Protocol කියන්නෙ. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ
Brad Bird. ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, ත්‍රලර් යටතට තමා මේ චිත්‍රපටිය වැටෙන්නෙ. ඒ වගේම IMDb රේටින්ග් එක
7.7 ක අගයක් අරන් තියෙනව පහලින් ටෙරන්ට් එකක් සහ ඔන්ලයින් බලන්න හොද තැනකුත් දාල තියෙනව
Download Mission: Impossible - Ghost Protocol (2011) Torrent (1.42 GB)
Watch Mission: Impossible - Ghost Protocol (2011) Online.......
- Sherlock Holmes: A Game of Shadows (2011)
ශර්ලක් හොම්ස් ගෙ එක පොතක්වත් කියවල නැති එකෙක් නෑනෙ. හිටියත් ඒ අකුරු කියවන්න දන්නෙ දන්නෙ නැති එකෙක් ඒ තරමටම ශර්ලක් හෝම්ස් ඡනප්‍රයයි නෙ (මම නම් කියවල තියෙන්නෙ පොත් 2යි හොදේ) ඔන්න ඒකත් චිත්‍රපට වලට ගහල පහලින් ටොරන්ට් එකකුයි ඔන්ලයින් බලන්න ප්ලේස් එකකුයි දැම්මා
Watch
Sherlock Holmes: A Game of Shadows (2011) Online.....
- Alvin and the Chipmunks: Chip wrecked (2011)
Director:
Mike Mitchell
හැමෝම බලල ඇතිනෙ ඇල්වින් ඇන්ඩ් චිප්මන්ක්ස් චිත්‍රපටියෙ 1 සහ 2 චිත්‍රපටි?? එහෙනම් ඔයාල මේක බලන්නම ඕනෙ ( ඔව්! ඔව්!! අර සින්දු කියන දඩබ්බර දඩුලේන්නු 3න් දෙනා ආං උං). මේ චිත්‍රපටියෙ තියෙන්නෙ දඩු ලේන්නුයි අර අනික් දඩු ලේනියි දූපතන අතරමං වෙලා ....∑‰μΔ∆Ω√˝π‡◊≤∞ මෙහෙම කියන්න ඕනෙ නෑනෙ බලලම ඉන්න
Download Alvin and the Chipmunks: Chip wrecked (2011) Torrent 0.99GB
Watch Alvin and the Chipmunks: Chip wrecked (2011) Online.....
- War Horse (2011)
Director:
Steven Spielberg
පලවෙනි ලෝක යුද්ධය ආශ්‍රෙයන් සාදන ලද චිත්‍රපටයක්. බලන්නම වටිනව අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ස්ටීවන් ස්ප්‍රල්බර්ග් මහත්තයා එයා හදපු අනික් චිත්‍රපට වගේම මේකත් සුපිරිම චිත්‍රපටියක් බලලම ඉන්නකෝ
Watch
War Horse (2011) Online.....
Watch The Adventures of Tintin(2011) Online.....
------------------------------------------------------------------------------------------------------------
-------------------------------------෴෴෴෴෴෴෴෴--------------------------------------------
------------------------------------------------------------------------------------------------------------
ඔන්න ඇතිනේ?, හොද ෆිල්ම්ස් ටිකක් බාගන්නකෝ! (ඔක්කොම හොද ඒව තමා)
හ්ම්.................අදට මම යන්නම් නේ !!!
එහෙනම් ආයුබෝවන්!!! :-)